Dehadak වෙබ් අඩවිය පසුගියදා
Bestweb 2025 සම්මාන උළෙලේදී 'හොඳම ජංගම දුරකථන අත්දැකීම් වෙබ් අඩවිය' ලෙස සම්මානයට පාත්‍ර විය!!!
Dehadak ක්‍රියාත්මක
වන ආකාරය!
වීඩියෝව නරඹන්න
අප ගැන
ඇයි
?
Dehadak හරහා අප හඳුන්වා දී ඇත්තේ ශ්‍රී ලාංකික හදවත් එකතු කරමින් ජීවිත කාලයටම පවතින සබඳතා ගොඩනැගීම සඳහා වූ ඉහළම විශ්වාසයකින් යුත් මංගල සේවාවකි. වයස, කුලය, ආගම, ජාතිය, අධ්‍යාපනය, රැකියාව, ආදායම ඇතුළු තවත් බොහෝ වැදගත් කරුණු සලකා බලමින් ඔබට වඩාත්ම ගැලපෙන සහකරු හෝ සහකාරිය සොයාගැනීම අපගේ වේදිකාව මගින් ඉතා පහසු කර ඇත.
තවත් කියවන්නඅපේ විශේෂත්වය
අපගේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලාංකේය තරුණ ප්‍රජාව වෙනුවෙන් නවීන තාක්ෂණය භාවිතා කරමින් ඉහළම ප්‍රමිතියෙන් යුත් මංගල සේවාවක් ලබා දීමයි.
Akhila & Thilini
Mar 4