Finding the perfect partner is now a reality

Sri Lanka's first and most trusted matchmaking service

Download the Dehadak mobile app via Google Play Store and Apple App Store now!
Happy Couple
Avatar
Kasun & Jayani

Jul 20

TOP WEB AWARD 2025
BESTWEB WINNER 2025

Dehadak වෙබ් අඩවිය පසුගියදා

Bestweb 2025 සම්මාන උළෙලේදී 'හොඳම ජංගම දුරකථන අත්දැකීම් වෙබ් අඩවිය' ලෙස සම්මානයට පාත්‍ර විය!!!

නවතම සාමාජිකයින්

මංගල යෝජනා පවුර (Proposals Wall)

ඔබට ගැළපෙන ජීවිත සහකරුවා හෝ සහකාරිය පහසුවෙන් සොයාගන්න

About Us Couple
Dehadak ක්‍රියාත්මක
වන ආකාරය!

වීඩියෝව නරඹන්න

අප ගැන

ඇයි

?

Dehadak හරහා අප හඳුන්වා දී ඇත්තේ ශ්‍රී ලාංකික හදවත් එකතු කරමින් ජීවිත කාලයටම පවතින සබඳතා ගොඩනැගීම සඳහා වූ ඉහළම විශ්වාසයකින් යුත් මංගල සේවාවකි. වයස, කුලය, ආගම, ජාතිය, අධ්‍යාපනය, රැකියාව, ආදායම ඇතුළු තවත් බොහෝ වැදගත් කරුණු සලකා බලමින් ඔබට වඩාත්ම ගැලපෙන සහකරු හෝ සහකාරිය සොයාගැනීම අපගේ වේදිකාව මගින් ඉතා පහසු කර ඇත.

තවත් කියවන්න

අපේ විශේෂත්වය

අපගේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලාංකේය තරුණ ප්‍රජාව වෙනුවෙන් නවීන තාක්ෂණය භාවිතා කරමින් ඉහළම ප්‍රමිතියෙන් යුත් මංගල සේවාවක් ලබා දීමයි.

සිංහල සහ දෙමළ භාෂා සහාය

දැන් ඔබට Dehadak.lk සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන ඔබට කැමති භාෂාවකින් භාවිතා කළ හැක.

සුහදශීලී පාරිභෝගික සේවය

ඔබගේ ගිණුමට පිවිසීමේදී හෝ භාවිතයේදී ඇතිවන ඕනෑම ගැටළුවක් පැය 24ක් ඇතුළත විසඳාගැනීමට අපගේ පාරිභෝගික සේවා නිලධාරියෙකු හා සම්බන්ධ විය හැක.

100% පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව

ඔබගේ පෞද්ගලික තොරතුරු සම්පූර්ණයෙන්ම සුරක්ෂිත වන අතර Dehadak හි තහවුරු කළ විශ්වාසදායක පුද්ගලයින් සමඟ පමණක් බෙදාගැනේ.

Specialty Couple
Avatar
Akhila & Thilini

Mar 4

Avatar

පාරිභෝගික ප්‍රතිචාර

අපගේ සේවාව පිළිබඳව සාමාජිකයින්ගේ අදහස්

ඔබේ අදහසත් අපට කියන්න